මගේ මොලේ තව හැදෙන්න
මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න.
මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.
මට ඕනේ හොදට බොන්න
සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.
මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න.
මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.
මට ඕනේ හොදට බොන්න
සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.
එල එල, නියම කවි පන්තිය, මේ මේකා අපේ එකෙක් හෙම නෙවෙයිනේද???
ReplyDeleteඅපේ උන් ගැනම තමයි ඉතින්..
Deleteහි හි අනේ අනේ පිට්ටුවෝ
ReplyDeleteමල්ලි සයිඩ් බාර් එක ටිකක් ලොකු කරන්න
ඔහොම තමයි අපේ උන්ගේ හැටි ඉතින්...එකත් ඉතින් අපූරුම නැ නේද.....?
Deleteස්තුතියි උපදෙසට......
හැක් හැක් නියමයි පින්තුරේත් නියමයි
ReplyDeleteඔව් ඔව් අපේ උනුත් නියමයි උනුත් රෑ වෙද්දී මෙහෙමනේ....
Delete