මෙන්න කෑම
රස ගුණ කෑම ජාති අපේ රටේ කොච්චර නම් තියෙනවා ද?
ඒ කෑම ජාති අතර මේ වගේ කෑමක්
කොහොම උනත් උදේට කන්න තියෙනවනම් පට්ට නෙමේද.....?
පිට්ටු කනවා නම් කන්න කැමති විදිහට.චිකන්,ලුනුඉරිස්,මාළු හොදි ,පොල්කිරි මොනවා දාල හරි කමක් නැ ...පට්ට නේ .....?
සමහර පිට්ටුවලට money පිට්ටු කියන්නේ ඇයි ඔයි...?
No comments:
Post a Comment
පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.