Thursday, May 8, 2014




ජීවිතය නමැති සන්නායකයට 
ආදරය නමැති දාරාව ගලා එද්දී 
නැන්දම්මා නමැති ප්‍රතිරෝදකය එරහි වේ 
එවිට තුන්වන පන්තියේ යුද උපකරණ වන  
කොසු ඉදල් බාවිතා කිරීමට සිදුවේ.

2 comments:

  1. මේ සෙද්ද මං අහලා තිබුනා ,මොකක්ද බන් මේ එක දිගට පොස්ටු දැමිල්ල ඈ

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් ලග නංගි කෙනෙක් දුන්නේ බන් ඕක නිකන් ඉන්න එකේ ලියල දැම්ම.


      කම්මැලි කමට ලියන දෙවල් තමයි ඉතින් ටික දවසයි මේවත් ලියන්නේ සහෝ ඒ නිසා ඇතිවෙනකල් ලියල දානවා.

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.