Wednesday, April 9, 2014

හොදට බොන්න පුලුවන් ද?





 
මගේ මොලේ තව හැදෙන්න
 මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
 තඩි පොල්ලකින් ගහන්න.


මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.


මට ඕනේ හොදට බොන්න
 සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.


                                                                              

6 comments:

  1. එල එල, නියම කවි පන්තිය, මේ මේකා අපේ එකෙක් හෙම නෙවෙයිනේද???

    ReplyDelete
    Replies
    1. අපේ උන් ගැනම තමයි ඉතින්..

      Delete
  2. හි හි අනේ අනේ පිට්ටුවෝ

    මල්ලි සයිඩ් බාර් එක ටිකක් ලොකු කරන්න

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි අපේ උන්ගේ හැටි ඉතින්...එකත් ඉතින් අපූරුම නැ නේද.....?

      ස්තුතියි උපදෙසට......

      Delete
  3. හැක් හැක් නියමයි පින්තුරේත් නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ උනුත් නියමයි උනුත් රෑ වෙද්දී මෙහෙමනේ....

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.