අද තනියෙන් මා

ඇය එනතුරු මිනිතුවක් බලන් හිටිය...
මට ඒ මිනිත්තුව දැනුනේ පැයක් හා සමානව
මට ඒ මිනිත්තුව දැනුනේ පැයක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු දහයක් බලන් හිටිය ....
මට දැනුනේ පැය දෙකක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු 30 ක් බලන් හිටිය.....
මට දැනුනේ වරුවක් බලන් හිටිය වගේ
මට දැනුනේ පැය දෙකක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු 30 ක් බලන් හිටිය.....
මට දැනුනේ වරුවක් බලන් හිටිය වගේ
ඇය එනතු පැයක් බලන් හිටිය....
මට දැනුනේ දවසක් බලන් හිටිය වගේ
ඇය එනතුරු දවසක් බලන් හිටිය....
මට දැනුනේ සතියක් බලන් හිටිය වගේ
ඇය එනතුරු සතියක් බලන් හිටිය...
මට දැනුනේ මාසයක් බලන් හිටිය වගේ
ඇය එනතුරු මාසයක් බලන් හිටිය...
මට දැනුනේ අව්රුදු ගානක් බලන් හිටිය වගේ
මට දැනුනේ මාසයක් බලන් හිටිය වගේ
ඇය එනතුරු මාසයක් බලන් හිටිය...
මට දැනුනේ අව්රුදු ගානක් බලන් හිටිය වගේ
මට කොහොම දැනුනත් ඇය මාව බලන්න ආව
කාලයක් යද්දී මට සිද්ද උනේ
ඇය එනතුරු අවරුදු 2 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 2 ක් වගේ
මට දැනුනේ දවස් 2 ක් වගේ
ඇය එනතුරු අවරුදු 4 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 4 ක් වගේ
ඇය එනතුරු අවරුදු 10 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 10 ක් වගේ
ඇත්තටම දැන් ඇය.......
දැන් මම
දැන් මට මං ගැනම දුක හිතෙනවා
මොන කවුරු ගැනද බොලන් තෝ ඔය කියවන්නේ.
ReplyDeleteමේක ලියනකොට තෝ හොදටම ගහල නේද හිටියේ....? ඇත්ත කියාපන්.
This comment has been removed by the author.
ReplyDelete