Monday, September 22, 2014

සියල්ල ඉදිරි ගරා වැටුන දා

   

සියල්ල ඉදිරි ගරා වැටුන දා 
ඇයතින් නොමරුනු මගේ මිනිස්කම
දැන හදුනාගත් තනිකම නුබටත් 
මා හැරයන්නට සිදුවෙයි නැවතත් ........

ප්‍රේමතාපයෙන් පරමල් යහනට 
තවත් ලදක් එයි හෙටදවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම 
මා නුබ එලවන්නේද කෙලෙසේ ......

සියල්ල ඉදිරී .......

ඇය හෙට ආවද පසුදින යාවිද  
අදහනු බෑ ඇය  ලදක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලේම 
හතර මායිමෙන් එහා නොයා.......

හිටපං... තනිකම.......මගේ ගෙයි මිදුලේම.......
හතර මායිමෙන් එහා නොයා.........


දැන් ඉතින් අපේ උන් මට කියයි උබ මොනවද මේ දාන පොස්ටු කියල.තනියම ඉන්න වෙලාවට බොක්කටම දැනෙන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ පට්ට සින්දුවක්.අහල නැති අය අහල බලන්න හැබැයි කඩිමුඩියේ නම් අහන්න එපා නිදහසේ ඉන්න වෙලාවක අහල බලහන්ලා.බැරි නම් නිකන් ඉදහන්ලා.

4 comments:

  1. අඩෝ මචන් අපි වගේ අන්ධයින්ට කළු බැක් එකේ නිල පාටින් ලියන්න එපා බන්, එක හෙන අමාරුයි, මොක උනත් බොලා තඩි බූට් එකක් කාල වගේ, උඹ කලින් කිව්වා කතාවනම් හරිම අමුතුයි බන්, මොනා කරන්නද හිත හදන හිටු. ජය වේවා!!!

    ReplyDelete
  2. අඩෝ මන් කාපු බූට් එකක් නෑ බන් ලස්සන සින්දුවක් උබ අහල නැද්ද සොමියෝ.බූට් එකක් කාල ඉන්නවෙලවට අහන්න පට්ට බං .ඒ නිල්පාට පෙන්නේ නැද්ද බං මට නම් පේනවා...?

    ReplyDelete
  3. //දැන් ඉතින් අපේ උන් මට කියයි උබ මොනවද මේ දාන පොස්ටු කියල// ඇත්ත බන්... නිල් පාටට තියන ඒවා පේන්නේ නෑ බන්.. පව් බන් අපි වගේ අන්ධයෝ... දුක නැද්ද බන්... :(

    ReplyDelete
    Replies
    1. sorry සිහිනය....මට නම් එක ලස්සනට පේනවා එක මන් හදන්නම්...

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.