Thursday, March 6, 2014

පිට්ටුවාගේ බොග දැමීමේ ආරම්භය.


ඔක්කොටම කලින් කියන්නේ, පිට්ටුවාගේ බොග දැමීම, පුදපු ගමන් කාපී යකා වගේ පටන් ගත්ත ගමන් කෙල වෙයිද කියලා පිට්ටුවා වත් දන්නේ නෑ. කස්ටියගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
පිට්ටුවාට මේ විසබීජේ දැම්මේ අර නිමෝ (Nimo) කියලා එකෙක් ඉන්නේ උ තමයි.

කොහොමින් කොහොමින් හරි ඉල ඇට කැඩෙන කතා සෙට් එකක් දෙන්න තමයි ඉන්නේ. බලමු එහෙනම්.

No comments:

Post a Comment

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.