Sunday, March 9, 2014

අහිංසක කෙල්ල

ඇත්තටම කෙල්ලෝ හරිම අහිංසක විදිහට ඉන්නේ .උන් ඉන්න හැටි දැක්කහම තනි ඇහැට කදුළු එක ඇත්ත.ඒ වෙලාවට ඕන කොල්ලෙක්ට හිතෙන්නේ අනේ පව් අහිංසක කෙල්ල කියල.කොන්ඩේ  දිගට වවල  ලා..නිල් පාට ඩෙනිම් කලිසමක් ඇදල ලා....රෝසපාට ටී ෂර්ට් එකට ඇහැ අහකට ගන්න හිතෙන්නේ නෑ....
එහෙම කෙල්ලෙක් දැක්කහම පොඩ්ඩක් වතගොත හොයල සීන් එකට එන්ටර් වෙන එක කොල්ලෙක් සාමාන්‍ය සිරිතනේ බන්...
 හැබැයි ඉතින් ඔය කෙල්ලන්ගෙන් කීයෙන් කී දෙනාටද අපි හිතන තරන් අහිංසක හිතක් තියෙන්නේ...? වැඩි හරියක්ම ඉන්නේ ඉතින් කොල්ලෝ හත් අට දෙනෙක් එක්ක යාළුවෙලා කුලුදුල් ප්‍රේමයක් හොයන අහිංසක කෙල්ලොනේ නේද..?

                                          

                                  වහා ගිනි ඇවිලෙන සුළුයි










No comments:

Post a Comment

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.